හුදෙකලා කලුවර: දනිමි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

දනිමි






මම සියල්ල දනිමි.
ඔබ වැනි කෙනෙකු
කිසිදා යලි හමු නොවේ.
ඒත් මම කුමක් කරන්නද?
මා සිත පඹ ගාලක පැටලී ඇත.
මා කුමක් කරන්නද?


කන්ද පාමුල දී දුටු
මුදුනේ ලස්සන
කිම සබඳ නුදුටුවේ
තරණය කළ විට කන්ද?


සොඳුර,


මබ මගේ සඳ නොවේ දිනෙන් දින එය
වෙනස් වන හින්දා
ඔබ මගේ හිරු නොවේ සවස අවරින්
සැඟව යන හින්දා
ඔබ මගේ සෙවණල්ල නොමවේ
අඳුරේ මා හැර නොපෙනී යන හින්දා
ඔබ මගේ ප්‍රාණයම වේයැයි නිවන් දක්වා
අරන් යන හින්දා...

2 කමෙන්ටු:

දැන් ඉතින් වෙන කුමක් කරන්නද .........

 

ආදරය කරනු මිස

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!