හුදෙකලා කලුවර: සිහින සිතුවම්

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

සිහින සිතුවම්


සෙනෙහසක මල් ලියැද කුලියට දීපු දා
මා පිපී හිනැහුනේ නොතේරෙන හන්දා
තරු ගිලුන අමාවක දා රෑ නුඹ පුරා
සිහින සිතුවම් දුටුවෙද දනිමි
හීන අනුන්ගේ කියලා


හදවතයි දේහයයි එකම එක් නොවේමැයි
දේහය මගේ මුත් හදවත අනුන්ගෙයි.
සැබෑ නොවනා මගේ නොවනා
මගේ හීන බිඳී අහවරයි.
යදම් දා මගේ හද ම
වෙන්දේසි වී අහවරයි.

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!