හුදෙකලා කලුවර: ටයි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label ටයි. Show all posts
Showing posts with label ටයි. Show all posts

ආදරණීය ටයි මාමේ....



මම පොඩි කාලේ ඔබතුමා නිර්මාණය කරපු කාටුන් බොහොම ආසාවෙන් බැලුවා... පොඩි කාලෙ අපිට තිබ්බේ අමුතු හීන... ඒ හීන වලට නවමු අරුතක් දෙන්න ඔබතුමා ගේ නිර්මාණ මනා පිටිවහලක් වුනා... " හා හා හරි හාවා", "පිස්සු පූසා", "දොස්තර හොඳ හිත" වගේ කාටුන් මගේ ජීවිත කාලෙ පුරවටම මගේ හිතේ රැදෙවී... ඔබතුමා අපෙන් වෙන්ව ගියත් ඔබතුමා අපෙ මේ පුංචි රටට දායද කරපු නිර්මාණ කාවදාවත් අපෙන් වෙන් වෙන්නෙ නෑ. සොඳුරු අදියුරු සකසුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා!

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!