හුදෙකලා කලුවර: දෙහාන් විතාන

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

Showing posts with label දෙහාන් විතාන. Show all posts
Showing posts with label දෙහාන් විතාන. Show all posts

ආරම්භය!



දහවල මෙන්ම රාත්‍රිය ද දිගු වූ කල රාත්‍රියේ හිමිකරු ඔබ ය.
ඔබ ජීවිතය ගැන තෘප්තිමත් වූ දින ඔබ ජීවිතයෙන් සමු ගන්න.
ඔබේ සිතුවිලි ගසා යාමට ඉඩ නොදෙන්න.
සැවොම අඬයි. සැවොම විඳවයි.
ඒත් සමහර විට,
සමහර විට සියලු දේ සාවද්‍යයයි.
සැවොම විඳවයි. මිතුරන් සොයා යන්න.
සැවොම විඳවයි. දෑත් දිගු නොකරන්න.
ඔබ තනි වී ඇත්දැයි සිතේ ද?
ඒත් එය එසේ නොවේ.

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!