හුදෙකලා කලුවර: අකල් වැහි

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

අකල් වැහි



වියෝගේ රුදු අකල් වැහි වැද..
කාලයේ පවතින් සැගව ගිය
ස්නෙහයේ ගිනි සිළුව යළි
පුරා හඳ වී මා වෙත ළංවිය
එයයි මගේ ආත්මය
ගෙවී ගිය කාලයේ
වැසිගිය හද සිතුවමේ රුව
ඇදි ගිය මහ කුණාටුවේ
නැවත එක් වරම මතු විය
එයයි මගේ ජීවිතය

0 කමෙන්ටු:

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!