හුදෙකලා කලුවර: x,y,z සහ මම

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

x,y,z සහ මම

දෙනෙත්
පියා
”x”විදියි
දිනන්නට
යන
ආදරය

දෙනෙත්
පියා
”y”විදියි
දිනාගත්
ආදරය

දෙනෙත්
පියා
”z”විදියි
විරහ
වේදනාව

දෙනෙත්
හැර
”මම”
සිටිමි
විදින්නේ
කුමක්දැයි
සිතමින්

6 කමෙන්ටු:

"z" කියන්නේ "x" හා "y" වල ක්‍රොස් ප්‍රොඩක්ට් එක නේද?

 

නෑ නේ.. X,Y,Z එකිනෙකට ලම්බකව ඛණ්ඩාංක තලයේ පවතින දෙයක් නේ.. අක්ෂ තුන එකිනෙකාගෙන් ස්වායක්තයි...

 
Anonymous

සමකෝනී ත්‍රිකෝනයක් කරගන්න X හා Y යාකරගන්න....

 

සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන :පි

 

ඉක්මනට හොයාගන්න,විඳින්නේ මොකක්ද කියලා.

 

විරහව මුසු වූ ආදරයක්

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!