හුදෙකලා කලුවර: ඇගේ රුව
skip to main |
skip to sidebar
කර්තෘ
දෙහාන් විතාන
වේලාව
10:15
නිසසල නිශාවෙක
තනි වූ විරාමෙක
අතීතයේ
කවුළු දොර ළඟට විත්
එපිට බලන විට
දැනුණා පුරුදු මතකෙක
වියළි මල් සුවඳක්,
අකීකරු කඳුළු බිඳු දෙකක්
තෙත් කළා දෙනෙත්
මතක පොතේ ඇති සදා නොමැකෙන
ඇගේ රුව
බොඳ වුණා වෙනදා මෙන් ම
2 කමෙන්ටු:
හ්ම්ම්ම් ලස්සනයි..!
බොහොම ස්තූතියි!
Post a Comment