හුදෙකලා කලුවර: නිහඬ චරිතයක් සමු ගනී.

හුදෙකලා කලුවර

කලුවර හිතට සැනසුමක් දෙන්න.

නිහඬ චරිතයක් සමු ගනී.



අප්‍රකට චරිතයක්...එහෙත් හැකියාවෙන් රටක් මවිත කළ චරිතාංග නළුවෙක්... හුදෙක් සෝඩා බෝතල් බඳු වූ සුපිරි තරු බිහි වූ මෙරටේ අසාමාන්‍ය හැකියාවෙන් පිරිපුන් නිහඬ චරිතයක්.... මිනිසුන් තුළ ඔබේ රංගන ප්‍රතිභාව පිළිබඳව කිනම් අදහසක් ඇත්දැයි මම නොදනිමි. එහෙත් ඔබේ අප්‍රමාණ වූ රංගන කෞෂල්‍යයෙන් සුඛිත මුදිත වූ චරිතයක් මෙරටේ සිටිය නොහැක. විටක ඔබ පෙම්වතකි. තවත් විටක සහෝදරයෙකි. ඇතම් විට විකටයෙකි. තවත් විටක දුෂ්ටයෙකි... මේ සියළු චරිතවලට පණ දුන්නේ ඔබගේ අප්‍රමාණික හැකියවෙන් බව අපි දනිමු.. ශේක්ස්පියර් ප්‍රකට කියමන නැවත මට සිහිපත් වෙයි. ලෝකය රඟ මඩලකි. අපි එහි නළුවෝ වෙමු! රංගධර අසේල ජයකොඩි කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව.

2 කමෙන්ටු:

මගෙත් ඇගේ හිරිගඩු පිපුනා මේ නිව්ස් එක දැක්කම ...අසේල ඔබට නිවන් සුව පතනවා .....

 

අසේල හැකියාවන් මිනිසුන් අතර කතාබහට ලක් වුනේ ඉතාම අඩුවෙන්. ඔහු සුපිරි තරු අතර සුපිරි වීරයෙක්.

 

Post a Comment

පරිසරය රැක ගැනීම සඳහා එක් වෙමු!